
දිට්වා කුණාටුවෙන් පසුව ශ්රී ලංකාවට සහාය වීමට විකල්ප සොයනවා කියයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනයට අමතරව IMF සහාය ගැන සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය දෙසැම්බර් 15 වනදා රැස්වන අතර ප්‍රතිගොඩනැඟුම් අරමුදලට මේ වන විට රු. මිලියන 697කට අධික මුදලක් රැස් වී ඇත.


















