
ඔස්කාර් සම්මානලාභී නිළි ඩයෑන් කීටන් අභාවප්‍රාප්ත වෙයි
ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ හොලිවුඩ් නිළි ඩයෑන් කීටන් වයස අවුරුදු 79 දී අභාවප්‍රාප්ත වී ඇත.

ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ හොලිවුඩ් නිළි ඩයෑන් කීටන් වයස අවුරුදු 79 දී අභාවප්‍රාප්ත වී ඇත.
![ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක ඩුබායි යන්න ගිහින් හරවා එවයි - හේතුව මෙන්න [VIDEO]](/_next/image?url=https%3A%2F%2Fbig-art-project.fra1.digitaloceanspaces.com%2Fceylon-brief%2Fe9a96d82-a6b6-11f0-97e6-b223156aa5b3.jpg&w=3840&q=75)
ජනප්‍රිය ගායක චාමර රණවක මත්පැන් පානය කර ගුවන්යානා කාර්ය මණ්ඩලයට බාධා කළ චෝදනාව මත ඊයේ (10) කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්යානයෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබීය.

ප්‍රවීණ ගායක හා නිළිය චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රවීණ ගායක හා නිළිය චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය, වයස අවුරුදු 82 දී, අද අභාවප්‍රාප්ත වූවා ය.

යුද්ධයේ මානවික ඛේදවාචකය හාත්පසින්ම ග්‍රහණය කරගන්නා 'Grave of the Fireflies' ඇනිමේ චිත්‍රපටය දැන් Netflix සහ Amazon Prime Video මාධ්‍ය හරහා ගෝලීය ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකිය.

ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ඔහුගේ නව චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ බිමල් ජයකොඩි සමඟ සුහදව හමු විය.

ධර්මප්‍රිය ඩයස්ගේ නව නාට්‍යය 'සාදය මාරයි සල්ලි හමාරයි' ජූලි 11 සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී රංගන ශිල්පීන් ගණනාවක් සමඟ වේදිකාගත වේ.

ධර්මප්‍රිය ඩයස්ගේ නව නාට්‍යය ' ' ජූලි 11 සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක ඇතුළු කලාකරුවන්ගේ රංගනයෙන් වේදිකාගත වේ.

ෂාරුක් ඛාන් හා රාණි මුකර්ජි 2023 ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී පිළිවෙලින් හොඳම නළුවා හා නිළිය වූහ.

ශ්‍රී ලාංකික අදිත්‍යා වැලිවත්ත පිලිපීනයේදී පැවැති Queen Of International Tourism 2025 තරගයේ ජයග්‍රාහකයින් අතුරින් ප්‍රධාන ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූවා ය.

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා ස්ථාන 26ක් නොමිලේ නැරඹීමට රජය අනුමැතිය ලබා දී ඇත.

2025 කන්ද උඩරට ඇසල පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රී 6.47ට උඩරට වීදිවල සංචාරය කරනු ඇත.

2025 කන්ද උඩරට ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (05) රාත්‍රී 7.16ට වීදි සංචාරය කිරීමට නියමිතයි.

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.52ට දළදා වහන්සේ උදෙසා මීපැණි පූජාව සිදුකරන අතර, රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක විය.
![Miss Teen Earth සඳහා ලංකාව නියෝජනය කරමින් යන මවිති [PHOTOS]](/_next/image?url=https%3A%2F%2Fbig-art-project.fra1.digitaloceanspaces.com%2Fceylon-brief%2Ffb05f378-7148-11f0-b4aa-72b56673a59a.jpg&w=3840&q=75)
මවිති පුන්සරණි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊයේ (02) කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) සහභාගී වීමට පිටත්ව ගියාය.

මහනුවර ඇසළ පෙරහර මංගල්යයේ පළමු රන්දෝලි පෙරහර අද (04) රාත්‍රී 6:52ට යෙදෙන සුබ නැකැතින් නැගෙනහිර දිශාභිමුඛව වීදි සංචාරය ආරම්භ කරයි.

"ඉන්දියාවේ ගුවහාටි PVR සිනමා ශාලාවක සිවිලිම කඩා වැටීමෙන් ළමුන් ඇතුළු තිදෙනෙකු ඊයේ රාත්‍රියේ තුවාල ලැබීය."

ශ්‍රී දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාලිගාවේ සිට පිටත් වීමට නියමිතයි.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති 97වැනි ඔස්කාර් උළෙලේදී Adrien Brody 'The Brutalist' හි රංගනය වෙනුවෙන් දෙවැනි ඔස්කාර් සම්මානය දිනා ගත්තා.

ලොස් ඇන්ජලීස් නුවර දී පැවති 97වන ඔස්කාර් සම්මාන උළෙලේදී Kieran Culkin හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් Zoe Saldana හොඳම සහාය නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා.