
How to train your Dragon කතා මාලාවේ Live Action Remake එකක් ළඟදීම
"ජූනි 13 වනදා How to Train Your Dragon හි Live Action Remake එක තිරගත වීමට නියමිතයි; Dreamworks විසින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය DeBlois ගේ අධ්‍යක්ෂණයෙන් නවීන IMAX තාක්ෂණය ඔස්සේ නිපදවා ඇත."

















