
BLOG | ඇතුවත් බැරි නැතුවත් බැරි නින්ද
හොඳ නින්දක් නැතිවීම හෘද රෝග, දියවැඩියාව, මානසික අවපීඩනය වැනි ගැටළු ඇති කළ හැකි අතර, වයසට ගිය පසු නින්දේ රටාව වෙනස් වන බව වෛද්‍ය පර්යේෂණ තහවුරු කරයි.

හොඳ නින්දක් නැතිවීම හෘද රෝග, දියවැඩියාව, මානසික අවපීඩනය වැනි ගැටළු ඇති කළ හැකි අතර, වයසට ගිය පසු නින්දේ රටාව වෙනස් වන බව වෛද්‍ය පර්යේෂණ තහවුරු කරයි.

ගෝලීය උණුසුම හේතුවෙන් ආතතිය හා විශාදයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

රඹුටන්, මැංගුස් ලෙලි තැන තැන දැමීමෙන් ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කොළඹ රිර්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහනුවර මහ රෝහලේ ගොඩනැගිල්ලකින් ඊයේ (12) ඇදවැටී තුවාල ලැබූ හාරිස්පත්තුවේ පදිංචි 71 හැවිරිදි කම්කරුවෙක් මිය ගොස් ඇත.

ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,355ක් ලියාපදිංචි වූ අතර, අද (10) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000ක් ඒ සඳහා සේවයේ යෙදී සිටී.

දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු හඳුනා ගන්නා බවත්, ඒ අතර මුඛ රෝගීන් වැඩි පිරිසක් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

News lead not available due to an error.

භාතිය හස්තියාට අද ප්‍රතිකාර කරන ලද අතර පශු වෛද්‍ය තරිඳු විජේකෝන් පවසන පරිදි එහි ක්‍රියාකාරී තත්ත්වයක් දක්නට ලැබෙයි.

පස් හැවිරිදි පිරිමි දරුවෙකු පාපැදියක් පදිමින් සිටියදී හදිසියේ සිහිසුන් වී මිද්දෙණිය පල්ලි ජුලම්පිටියේදී ඊයේ මිය ගියේය.

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමෙන් හෙද හිඟය උග්‍රවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අනතුරු අඟවයි.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 10,000-12,000ක් මිය යන අතර ඔවුන්ගෙන් 7,500-8,000ක් රෝහල්ගත වීමට පෙර මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වනඅලින්ට වැඩි වශයෙන් වෙඩි වැදීම් හේතුවෙන් රෝගී වූ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා පොළොන්නරුවේ වනජීවී රෝහලක් හා ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍යවරයා පියවර ගන්නා බව පවසයි.

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක ආහාර ලබාදීම සඳහා මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍ර කරගත් නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජූලි 7 සිට 11 දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මාර්ග, සේවා ස්ථාන, නිවෙස්, දියේ ගිලීම් සහ පාසල් ආදී ස්ථානවල අනතුරු වැළැක්වීමට විශේෂ අවධානය යොමු කරයි.

ජාතික මදුරු මර්දන සතියේ තෙදිනක් තුළ දිස්ත්‍රික්ක 08ක පාසල් 121ක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දකුණේ පැරණිතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ "කුඩු තමිල්" ගාල්ල කරාපිටිය රෝහලේදී ඊයේ (04) මොළ පිළිකාවකින් මිය ගියා.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නදුන් චින්තක (හරක් කටා) උදරාබාදය හා උණ රෝගී තත්ත්වයකින් පසුවම CT පරීක්ෂණය සඳහා ඊයේ (04) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

දකුණු දිල්ලියේ දක්ෂින්පූර්හි කුලියට ගත් නිවසක වායු සමීකරණ කාර්මිකයන් තිදෙනෙකු මියගොස්, තවත් එක් අයෙකු සිහිසුන්ව සිටියදී සොයාගෙන ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ප්‍රශීලා සමරවීර පැවසුවේ, මේ වන විට පාසල් 298ක් පරීක්ෂා කර මදුරුවන් බෝවන පරිශ්‍ර 3,886ක් හඳුනාගෙන, ඒවායින් 100කට නීතිමය පියවර ගෙන ඇති බවයි.

ජාතික මදුරු මර්දන සතියේ පස්වන දිනයේදී පරීශ්‍ර 13,642ක් පරීක්ෂා කර මදුරු කීට සහිත ස්ථාන 382ක් හඳුනා ගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරිය පවසයි.